The film had its U.S. premiere at the Santa Barbara International Film Festival earlier this year, screening to a packed house in the 2,
නස්රුදීන් දිගුකලක් කරදර වලින් තොරව ජීවත් වීමේ රහස...
බර්බල් රාජසභාවට පහුවෙලා ගිහින් රජතුමාගෙන්ද බේරෙයි...
මනුෂ්‍යයා යනු අමුතුම ජීවියෙකි. ඔහු නොපෙනෙන දෙවියන්ට වන්දනාමාන කරන අතර පෙනෙන්නට තිබෙන ස්වභාවධර්මය විනාශ කර දමයි. එහෙත් ඔහු විනාශ කරන්නේ ඔහු වන්දනා කරන දෙවියන් වන ස්වභාවධර්මයටම බව කිසිවිට තේරුම් නොගනී.
- හියුබට් රිව්ස්
සොඳුරු බව ළඟා කරගන්නට නම් කටුක බව අත්විඳිය යුතු ය.
අවංක බව මිල අධික තිළිණයකි. එය ලාභ පුද්ගලයන්ගෙන් අපේක්ෂා නොකරන්න.
- වොරන් බුෆේ
මම කිසි දිනෙක මගේ විශ්වාසයන් වෙනුවෙන් මිය නොයමි. මක් නිසා ද මගේ විශ්වාසයන් වැරදි වීමට ඉඩ ඇති හෙයිනි.
- බර්ට්‍රන් රසල්
No comments:
Post a Comment